Mrs. Sri Lanka Tourism 2018 Rehearsal

Views

Mrs Sri Lanka Tourism 2018 තරගය සඳහා ඉදිරිපත් වී සිටින සූරූපිණියන්ගේ පෙර පුහුණුවීම් කටයුතු පසුගිය සති අන්තයේදී කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්විණි. මෙහි ජාතික අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරනු ලබන්නේ මයුමි ශ්‍රීමාලි යි. මේ එහි පසුගිය සතියේ පැවති පුහුණුවීම් අතරතුරු ලබාගත් ඡායාරූප එකතුවකි. 

ඡායාරූප - රාසංජ ජයසිංහ




























Mrs. Sri Lanka Tourism 2018 Rehearsal Mrs. Sri Lanka Tourism 2018 Rehearsal Reviewed by Admin on 12:10 AM Rating: 5

No comments:

Powered by Blogger.