NimAsha VAndort Wedding and Homecoming Day

Views
නිමාෂාගේ වසර හතක පෙම මල්ඵල ගැන්වේ



නවක රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් වන නිමාෂා වැන්ඩොර්ට්ගේ සත් වසක ප්‍රේමය මල ඵලගැන්වීම දෙසැම්බර් මස 14 වනදා සිදු වූවා. ඒ යුවතියකගේ ජීවිතයේ වඩාත්ම සුන්දරම අවස්ථාව සේ සැලකෙන විවාහය සිදු වීමයි. ඇයගේ අතගත් වාසනාවන්තයා වූයේ ව්‍යාපාරිකයකු මෙන්ම ඩීසල් ඇන්ඩ් මෝටර් ඉන්ජිනියර්ස් පුද්ගලික සමාගමේ සේවයේ නියුක්තව සිටින බුද්ධික සමරතුංගයි.
ඔවුන්ගේ Homecoming උත්සවය පැවැත්වුණේ පසුගිය 18 වන දින වැලිවේරිය මිහිර්නා උත්සව ශාලාවේදියි. 
ඔවුන් දෙපළට සිරසගොසිප් අපි වාසනාවන්ත යුගදිවියකට ආසිරි පතනවා. මේ ඔවුන්ගේ විවාහයේ සහ දෙවන දින සේයාරූ එකතුවකි. 

Groom Dress : Salon Art [Muditha Priyadarshana]

Groom Outfit : Wills Design and Namal Balachandra

Make Up : Medha Kalpani [Salon Medha]

Photography : Yasas Janaka






















NimAsha VAndort Wedding and Homecoming Day NimAsha VAndort Wedding and Homecoming Day Reviewed by Admin on 11:01 AM Rating: 5

No comments:

Powered by Blogger.