Rukmal and Yugani hold the name of Sri Lanka in the Philippines

Views
රුක්මල් සහ යුගානි පිලිපීනයේදී ශ්‍රී ලංකාවේ නම ඔසවා තබයි



Mr & Miss Global Youth Ambassador (MMGYA) 2017 ජාත්‍යන්තර තරගය පසුගිය ඔක්තෝබර් මස පිලිපීනයේදී පැවැත්වුණා. ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූයේ Mr & Miss Global Youth Ambassador (MMGYA) 2016 ශ්‍රී ලංකා තරගාවලියෙන් සුදුසුකම් ලැබූ රුක්මල් සේනානායක සහ යුගානි විදුෂිකා යන දෙදෙනායි. Mr & Miss Global Youth Ambassador (MMGYA) 2017 ශ්‍රී ලංකා තරගාවලියේ ජාතික අධ්‍යක්ෂවරිය මයුමි ශ්‍රීමාලි කන්දක්කුලමයි. 
Mr & Miss Global Youth Ambassador (MMGYA) 2017 ජාත්‍යන්තර තරගයේදී රුක්මල් සේනානායක Mr. Talent, Mr. Marmyne Suites සහ Mr. Estate Reality යන Title තුන ජයග්‍රහණය කර අතර ඔහු 2nd Runner Up ලෙසටද කිරුළු පැළඳුවා. 
එම තරගාවලිය සහභාගි වූ යුගානි විදුෂිකා Darling of the Press යන  Mini Title එක ජයග්‍රහණය කළ අතර ඊට අමතරව ඇය 1st Runner Up ලෙසටද කිරුළු පැලඳුවා. 
Mr & Miss Global Youth Ambassador (MMGYA) 2017 ශ්‍රී ලංකා තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ මයුමි ශ්‍රීමාලි කන්දක්කුලම ද මෙහිදී සම්මාන දෙකකින් පිදුම් ලැබුවා. ඒ Golden Peacock Award  and Mrs. Eco Global Queen යන සම්මාන දෙකිනි. 
මේ ඔවුන් එම තරගාවලියට සහභාගි වූ අවස්ථාවේ ලබාගත් ඡායාරූප එකතුවකි. 




















Rukmal and Yugani hold the name of Sri Lanka in the Philippines Rukmal and Yugani hold the name of Sri Lanka in the Philippines Reviewed by Admin on 12:10 PM Rating: 5

No comments:

Powered by Blogger.