Saliya Sathyajith & Tharu Bogoda wedding photoshoot

Views
හදිසියේම ලංකාවට ආ සාලිය හොර රහසේම තරු සමග යුගදිවියට?


ලංකාවම දන්න සුපිරි තරුවක් තමයි සාලිය සත්‍යජිත් කියන්නේ. සාලිය මේ වන විට පදිංචිව සිටින්නේ ලංකාවේ නෙවෙයි. ඔහු විදේශගතවයි සිටින්නේ. එහෙත් පසුගිය දිනක සාලිය හදිසියේම දිවයිනට පැමිණ තිබෙනවා. ඒ සුවිශේෂි කටයුත්තකට බවයි වාර්තා වන්නේ. වාර්තා වන ආකාරයට එලෙස  හදිසියේම හොර රහසින් පැමිණි සාලිය විවාහයක් කරගෙන ඇති බවට දැක්වෙන ඡායාරූප පෙළ අන්තර්ජාලයට එක් කර තිබෙනවා. ඡායාරූප ශිල්පි ලක්මාල් උදයංග විසින් මෙම ඡායාරූප ලබාගෙන තිබෙනවා.
රහසින්ම දිවයිනට පැමිණ රහසින්ම විවාහ වූ සාලියගේ රහස මේ වන විට හෙළි වී අවසන්.
මෙලෙස සාලිය සමග විවාහ ඡායාරූප එකතුවේ සිටින යුවතිය වන්නේ පසුගිය කාලය පුරාවට අන්තර්ජාලය පුරා විවිධ පුවත් මවන්නියක් ලෙසට ප්‍රසිදධියට පත්ව සිටි රංගන ශිල්පිනියක් මෙන්ම නර්තන ශිල්පිනියක් වන තරු බෝගොඩයි.
සාලියගේ සහ තරුගේ විවාහය බව හඟවමින් ඡායාරූප ශිල්පි ලක්මාල් උදයංග ලබාගත් ඡායාරූප එකතුව පහතින් නරඹන්න.

Saliya Sathyajith & Tharu Bogoda
Dressed by Nirosha Ranasinghe
Salon Deesha
Pix by Lakmal Udayanga Sinharage


Saliya Sathyajith & Tharu Bogoda wedding photoshoot Saliya Sathyajith & Tharu Bogoda wedding photoshoot Reviewed by Admin on 6:33 PM Rating: 5

No comments:

Powered by Blogger.