Sirasagossip Model Photoshoot with Gayathri Kanchanamali

Views
දිය ඇල්ලේ සුන්දරත්වයට නොදෙවැනි ගයාත්‍රි



සිරසගොසිප් අපි පසුගිය මාසයක කාලයක් පුරා අපගේ ෆේස්බුක් පිටුවෙහි දැන්වීමක් පළකරමින් කියා සිටියේ නිරූපණ ශිල්පීන්ගේ සහ ශිල්පිනියන්ගේ ඡායාරූප සමූහයක් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තුවෙන් සිටින බවත් ඊට එක්වීමට කැමත්තක් දක්වන අයවළුන් අපට කතා කරන ලෙසත්ය. 
මේ සිරසගොසිප් අපගේ අලුත්ම වැඩේ පළමු දිගහැරුමයි. මේ වන විට ප්‍රතිචාර රැසක් අප වෙත ලැබී තිබෙන අතර ඒ සියල්ල අපගේ වෙබ් අඩවිය හරහා ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. තවදුරටත් අප සමග එක්වීමට කැමැත්තක් දක්වන්නේ නම් අපගේ ෆේස්බුක් පිටුවට හෝ ෆේස්බුක් ගිණුමට පණිවුඩයක් යොමු කිරීමෙන් අප හා සම්බන්ධ විය හැකියි. 

අපගේ ෆේස්බුක් පිටුව - Sirasagossip
අපගේ ෆේස්බුක් ගිණුම - සිරසගොසිප්

අපගේ  පළමු ඡායාරූප එකතුව සැරසීමට අප සමග එක්වූයේ නවක රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපිකාවක් වන  ගයාත්‍රී කාංචනමාලියි. මෙහිදී අප දිය ඇල්ලක් පාද කර ගනිමින් මෙම ඡායාරූප එකතුව නිර්මාණය කරගැනීමට උත්සුක විය. 
එම ඡායාරූප එකතුව පහතින් නරඹන්න. 

Present by : Sirasagossip.com

Talent : Gayathri Kanchanamali

Photography : Imesh Nuwandaka Photography 

Make Up : Salon Shaivy - Kadawatha


Sirasagossip Model Photoshoot with Gayathri Kanchanamali Sirasagossip Model Photoshoot with Gayathri Kanchanamali Reviewed by Admin on 12:41 PM Rating: 5

No comments:

Powered by Blogger.