Nimasha Vandort Travel to Nuwara Eliya

Views
නිමාෂා නුවරඑළි ගිහින් කරපුවා



නිමාෂා වැන්ඩොර්ට්... නිරූපණ ක්ෂේත්‍රයේ නමක් තබාගෙන නිවේදිකාවක් ලෙසත් දක්ෂතා පෙන්වීමට බලාපොරොත්තුවෙන් සිටින දක්ෂ නිරූපණ ශිල්පිනියක්. ඉතින් නිමාෂා පසුගියදා ඇයගේ මිතුරියන් පිරිසක් සමග නුවරඑළියේ සංචාරයක නිරත වෙලා තියෙනවා. එහි ඡායාරූප එකතුවක් අප වෙත ලැබුණා. මේ ඇය නුවරඑළියේදී ලබාගත් ඡායාරූප එකතුවකි. 





Nimasha Vandort Travel to Nuwara Eliya Nimasha Vandort Travel to Nuwara Eliya Reviewed by Admin on 7:50 PM Rating: 5

No comments:

Powered by Blogger.