Madhu Kulatunga being married

Views
මධු යුගදිවියට


නිරූපණ ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් වන මධු කුලතුංග යුග දිවියට පිවිස තිබෙනවා. ඇයගේ විවාහ ගිවිස  ගැනීම සම්බන්ධයෙන් අප ඇයගෙන් විමසා සිටියා. 
එහිදී ඇය පැවසුවේ අතගත් මනාලයා කවුරුන්ද යන්න දැනට හෙළි කළ නොහැකි බවත් ඒ හේතුවෙන් මෙම විවාහය දෙපාර්ශ්වයේ පවුල්වල ඥාතීන්ට පමණක් සීමා වූ බවත්ය. එසේම විවාහ වූ දිනයද නිසි වේලාව පැමිණි පසු දන්වන බවයි ඇය කියා සිටියේ. කෙසේ වෙතත් ඇය කියා සිටියේ පල්ලියේදී පොතේ අත්සන් කර විවාහ වූ බවත් දෙවියන් ඉදිරියේ දිවුරුම් දුන් බවයි. 
ඉදිරියේදී නොවරදවාම තමාගේ අතගත් මනාලයා කවුරුන්ද යන්න සිරසගොසිප් ඔස්සේ ඇය ප්‍රසිද්ධියට පත් කරන බවද වැඩිදුරටත් කියා සිටියා. ඊට හේතුව ලෙසය ඇය අප හා පැවසුවේ තමාගේ අතගත් මනාලයා සේවය කරන ස්ථානය සමග වසර තුනක ගිවිසුමක් ඇති කරගෙන ඇති බවත් එම ගිවිසුමේ දැක්වෙන ආකාරයට එම කාලය තුළ විවාහ විය නොහැකි බවත්ය. අදාළ ගිවිසුම් කාලය නිමවීමෙන් පසුව තමාගේ ස්වාමියා කවුරුන්ද යන්න පවසන බවද ඇය කියා සිටියා.

යුග දිවියට පත් මධු කුලතුංග සහ ඇයගේ අතගත් මනමාල මහතාට සිරසගොසිප් වෙතින් සුබ පැතුම්. 



Madhu Kulatunga being married Madhu Kulatunga being married Reviewed by Admin on 12:00 AM Rating: 5

No comments:

Powered by Blogger.