Sirasagosip change begins

Views
වෙනස අද සිට ඇරඹෙයි
වසර දෙකකට අධික කාලයක් ඔබ වෙත විවිධ ආකාරයේ ගොසිප් පුවත ගෙන ආ අප අද සිට වෙනස්ම ආකාරයේ පුවත් රැගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා. මෙතෙක් කලක් විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අප ඔබ වෙත පුවත් ගෙන ආවෙමු. එහෙත් අප පසුගිය දින කිහිපයේ පැවසූ පරිදි අද දිනයේ සිට වෙනසක් කරමින් වෙනස්ම ආකාරයෙන් පුවත් ඔබ වෙත ගෙන ඒමට සූදානම්. ඒ අනුව කලා ක්ෂේත්‍රයේ විවිධ පුවත් සහ සම්මුඛ සාකච්ඡා සහ මෝස්තර නිරූපණ ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ මෙන්ම විවිධ වැදගත් උත්සව අවස්ථාවන්හි ඡායාරූප එකතුන් වෙත වැඩි ඉඩක් ලබාදීමට අප සූදානම්. 
මෙතෙක් කලක් අප සමග රැඳී සිටි පාඨක ඔබට මෙය නැවුම් අත්දැකීමක් වනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු. 
අපගේ මෙම නව වෙනස ගැන ඔබගේ අදහස් යෝජනා අපගේ ෆේස්බුක් පිටුවට හෝ sirasagossip@gmail.com ඊ-මේල් ලිපිනයට යොමු කරන්න. 


Sirasagosip change begins Sirasagosip change begins Reviewed by Admin on 4:24 AM Rating: 5

No comments:

Powered by Blogger.