Mr & Miss Global Youth Ambassador (MMGYA) 2017

Views
Mr & Miss Global Youth Ambassador (MMGYA) 2017 ජුලි 30 ටාජ්සමුද්‍රා හෝටලයේදී ඇරඹෙයි





Mr & Miss Global Youth Ambassador (MMGYA) 2017 හි පළමු තෝරා ගැනීම ජුලි මස 30 වන දින පෙරවරු 10ට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එහි ජාතික අධ්‍යක්ෂ මයුමි ශ්‍රීමාලි කන්දක්කුලම පවසනවා. එම ඉසව්ව සඳහා මේ දිනවල නිරූපණ ශිල්පීන් සහ ශිල්පිනියන් ලියාපදිංචි කර ගන්නා බවද ඇය වැඩිදුරටත් සිරසගොසිප් වෙත කියා සිටියා. එසේම එදින ටාජ් සමුද්‍රා හෝටලයට පැමිණිමෙන්ද ලියාපදිංචි විය හැකි බවද මයුමි ශ්‍රීමාලි පවසනවා. 
මේ සඳහා ඉදිරිපත් වීමට කැමැත්තක් දක්වන නිරූපණ ක්ෂේත්‍රයේ නිරත ඔබත් අදම www.pageants.lk වෙබ් අඩවිය වෙත පිවිස ලියාපදිංචි විය හැකියි. එසේම ජුලි 30 වන ඉරිදා දින ටාජ්සමුද්‍රා හෝටලයට පැමිණීමෙන්ද ලියාපදිංචි වී මෙම තරගාවලියට ඉදිරිපත් විය හැකියි. 
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා 077 409 8248 අංකය ඇමතීමෙන් ඔබට ලබාගත හැකි වනවා.


Mr & Miss Global Youth Ambassador (MMGYA) 2017 Mr & Miss Global Youth Ambassador (MMGYA) 2017 Reviewed by Admin on 1:03 PM Rating: 5

No comments:

Powered by Blogger.