Chamalie Caldera Hair Design and Beauty Academy

Views
මනාලි රූ මැදුර සහ චාමලි කල්දේරා හෙයාර් ඇන්ඩ් බියුටි ඇකඩමිය විවෘත වේ



චාමලි කල්දේරා හෙයාර් ඩිසයින් ඇන්ඩ් බියුටි ඇකඩමිය   ජුනි මස 18 වන දින පෙරවරුවේ විවෘත කෙරුණා. ඒ නො. 180, දිවුලපිටිය, බොරලැස්ගමුව යන ලිපිනයේයි. විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බැව ආසන සංවිධායක චන්දන කත්‍රිආරච්චි මහතාද එක්ව සිටියා. එහිදී ආරාධිත අමුත්තන් පිළිගනු ලැබුවේ ගීතප්‍රිය සමරසිංහ විසින් හැඩගන්වන ලද මනාලියන්නි පස්ල දෙනෙකු සහ නිමේවරුන් දස දෙනෙකු විසිනි. එය සුවිශේෂි අවස්ථාවක් බවයි එම අවස්ථාවට එක්ව සිටි පිරිස කියා සිටියේ. එසේම මෙම ආයතනය මගින් ඔබට අවශ්‍ය සියලුම රූපලාවන්‍ය කටයුතු ඉතාමත් විශ්වසනීය ආකාරයෙන් කර ගත හැකි වනවා. 

ලිපිනය 
චාමලි කල්දේරා හෙයාර් ඇන්ඩ් බියුටි ඇකඩමි
මනාලි රූ මැදුරු
සැලෝන් චිත්මාල්
දුරකථන අංකය  077 324 7667
නො. 180, දිවුලපිටිය
බොරලැස්ගමුව 









Chamalie Caldera Hair Design and Beauty Academy Chamalie Caldera Hair Design and Beauty Academy Reviewed by Admin on 12:16 PM Rating: 5

No comments:

Powered by Blogger.