Nisandi kariyawasam hot kissing in Suragana Roo video

Views
නිසන්දි නාන කාමරයේදී කළ දේවල් එළිවෙයි


පසුගිය දින කිහිපයෙහි මෙරට අන්තර්ජාල මාධ්‍ය තුළ වැඩි වශයෙන් කතා වූ පුවත්ය "අහවලාගේ එකක් ලීක් වෙලා නේද" යන්න. එලෙස ජනප්‍රියත්වයෙන් ඉහළම තලයේ සිටින පුද්ගලයන්, සහ ශිල්පිනයන්ගේ ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට  එක්වෙද්දි තවත් එවැනිම ආකාරයේ ලීක් වීමක් සිදුව තිබෙනවා. ඇත්තටම මෙය ලීක් වීමක් කියා කිව නොහැකි වුවත් හිතාමතාම ලීක් කිරීමකි. මෙවර මෙලෙස ලීක් කර ඇත්තේ මෙරට නව පරපුරේ නිරූපණ ශිල්පිනියක් වන නිසන්දි කාරියවසම්ගේ වීඩියෝවකි. පසුගිය දින කිහිපයේදී ඇයගේ ඡායාරූප එකතුවක් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වූවා. මේ වන විට එහි වීඩියෝ පටයද අන්තර්ජාලයට එක්ව තිබෙනවා. 
මෙම වීඩියෝ නිසන්දි තවත් තරුණයකු සමගින් ඉතාමත් සරාගී ආකාරයෙන් හැසිරෙන ආකාරය දැක්වේ. එම තරුණයාද නිරූපණ ක්ෂේත්‍රයේම නිරත වන තවත් අයෙකි. 
මීට අමතරව මෙහි තවත් නිරූපණ ශිල්පිනියක් වන විනෝද්‍යා රාමචන්ද්‍ර සරාගී රංගනයකට එක්ව සිටිනවා. 
මීට පෙර මෙවැනි ආකාරයේ රූප රචනා කිහිපයක්ම කරලියට පැමිණි අතර, එහෙත් මෙම රූප රචනාව ඊටත් වඩා එහා ගොස් තිබේ. 
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.




"Suragana Roo"

Artist - Udesh Aryan
Directed by Tharindu A Wimalaweera
Editor & Colorist - Nishan B
Dop - Nishan B & Tharindu-A
Music - Shenal Maddumage (G3 Production)
Lyrics - Rajith Chathuranga (G3 Production)
Still Photography - Hashan Pannila
(G3 Production)
Nisandi kariyawasam hot kissing in Suragana Roo video Nisandi kariyawasam hot kissing in Suragana Roo video Reviewed by Admin on 11:13 PM Rating: 5

No comments:

Powered by Blogger.