Ash M Yatawara gossip news

Views
නවක නිරූපණ ශිල්පියෙක් හිටිහැටියේ පැවිදි වෙයි


නවක  මෝස්තර නිරූපණ ශිල්පියෙක් වන අෂ් එම්. යටවර පැවිදි දිවියට ඇතුළත් වී අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යමින් තිබෙනවා. එම ඡායාරූප අප වෙතද ලැබුණු අතර මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී  තහවුරු වූයේ ඔහු  ගල්කිස්ස ප්‍රදේශයේ විහාරස්ථානයකදී මෙලෙස පැවිදි වී ඇති බවයි. ඔහු මෙලෙස හදිසියේ පැවිදිවීම හේතුව මෙතෙක් අනාවරණ නොවූ අතර ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සොයා බැලීමට අප සූදානම්. 
අෂ් පැවිදි වූ බව දැක්වෙන ඡායාරූප පහතින් දැක්වේ. 








Ash M Yatawara gossip news Ash M Yatawara gossip news Reviewed by Admin on 8:30 PM Rating: 5

No comments:

Powered by Blogger.