Piumi Hansamali New haircut

Views
වෙසක් එකෙන් පස්සේ පියුමි වෙනස් වුණු හැටි



සමාජ මාධ්‍යවේ බොහෝ සේ කතාබහට ලක්වන චරිතයක් වන පියුමි හංසමාලි තවත් අලුත් වෙනසක් අද දිනයේ සිදු කර තිබෙනවා. ඇය නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ නොයෙකුත් ආකාරයේ කතා මවන්නියක් බවට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය පරිහරණය කරන ඔබට දැක ගැනීමට හැකියි. 
එහෙත් අප පැවසීමට යන්නේ මෙවර ඇය සිදු කරගෙන ඇති වෙනස සම්බන්ධයෙනි. ඒ ඇයගේ කොණ්ඩා විලාසිතාව වෙනස්ම ආකාරයකට සකසාගෙන ඇති බවයි. 
ඇයගේ නවතම කොණ්ඩා විලාසිතව සහ එම විලාසිතාව ඇයට දැමූ නිර්මාණ ශිල්පියා සමග ඡායාරූප කිහිපයක් පියුමි තම ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූප එකතුවයි. 












Piumi Hansamali New haircut Piumi Hansamali New haircut Reviewed by Admin on 5:12 PM Rating: 5

No comments:

Powered by Blogger.