Nirmals New photoshoot comming soon

Views
අමුතු තාලේ අලුත්ම ඡායාරූප එකතුවක් ළඟදීම



නවක රංගන ශිල්පිනී දිල්රු ලියනගේ සමග නිරූපණ ශිල්පී නිර්මාල් බණ්ඩාරගේ අලුත්ම ඡායාරූප එකතුවත් තවත් නොබෝ දිනකට නිකුත් වීමට නියමිතව තිබෙනවා. වාර්තා වන ආකාරයට මෙය අමුතුම ආකාරයේ ඡායාරූප එකතුවක් බවයි කියැවෙන්නේ. මේ එහි එක් ඡායාරූපයක් පමණි. 



මේ අතර නිරූපණ ශිල්පී නිර්මාල් බණ්ඩාර ඇතුළු පිරිසගේ ඡායාරූප එකතුවක් පහතින් දැක්වේ. 

Modelers -Nirmal Bandara
-Apsara Menik 
-Sampath Kumara 
-Kevin Fernando 
-Yasindu Edirisinghe



Nirmals New photoshoot comming soon Nirmals New photoshoot comming soon Reviewed by Admin on 1:52 AM Rating: 5

No comments:

Powered by Blogger.