Iyons 1st birthday

Views

භාග්‍යා ගුරුසිංහගේ පුංචි පුතුගේ පළමු උපන් දින සැමරුම
ජනප්‍රිය රංගන ශිල්පිනී භාග්‍යා ගුරුසිංහ සහ පියුශාන් රත්නායක යුවළගේ පුංචි පුතුගේ පළමු උපන්දින සැමරුම පසුගියදා සමරනු ලැබුවා. එම අවස්ථාවට කලාකරුවන් මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ යෝෂිත රාජපක්ෂ මහතාද එක්ව සිටියා. එහි ඡායාරූප එකතුවක්. පුංචි පුතාට සුබ උපන් දිනයක්... සුබ අනාගතයක්.



Photography : Lahiru Sahan Gunasekara Photography
Iyons 1st birthday Iyons 1st birthday Reviewed by Admin on 8:29 PM Rating: 5

No comments:

Powered by Blogger.