Iraj Weerarathne Release New song Wassane Hine

Views
සිල් බිඳගත් ගිනියම් රැයින් පසු ඉරාජ් සමන්තභද්‍ර හිමි සමග එක්ව ගණිකාවක් සමග කළ අලුත්ම වැඩේ
නව පරපුරේ ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ අලුත්ම ගීතය ''වස්සානේ හීනේ'' අද(20) පස්වරුවේ නිකුත් කරනු ලැබුවා. 
ඉරාජ් මීට පෙර ගිනියම් රෑ, සිල් බිඳගත්තේ වැනි ගීත නිර්මාණය කොට ඒවාට ආන්දෝලනාත්මක වීඩියෝද එක්කර නිකුත් කරනු ලැබුවා. ඒවා සම්බන්ධයෙන් සමාජයේ විවිධ මත පළ විය. 
ඉරාජ්ගේ මෙවර ගීතයට තේමා වී ඇත්තේ මුදලට තම සිරුර විකුණුන ගණිකාවක්ගේ චරිතය සහ හාමුදුරු නමකගේ කතාවකි. එහි සමන්තභද්‍ර හිමියන් ස්වාමීන් වහන්සේගේ චරිතය නිරූපණය කරනු ලබනවා. 
ඉරාජ්ගේ අලුත්ම ගීතය සහ එය රූගත කරන අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින් බලන්න...










Iraj Weerarathne Release New song Wassane Hine Iraj Weerarathne Release New song Wassane Hine Reviewed by Admin on 6:43 PM Rating: 5

No comments:

Powered by Blogger.